කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය අද (16) දිනයේ 16200 යේ සීමාව පසු කර තිබෙනවා.

ඒ අනුව( ASPI ) ඉහළ යාම ප්‍රතිශතාත්මක ලෙස එය 0.39% ක්

මෙම ඉහළ යාමෙන් පසු ඒකක 16,215.93 කින් අවසන් වූ අතර පිරිවැටුම සටහන් වූයේ රුපියල් බිලියන 5ක් ලෙසයි.

COMMENTS