කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය අද (17) දිනයේ ඒකක 41.38 ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව( ASPI ) ඉහළ යාම ප්‍රතිශතාත්මක ලෙස එය 0.26% ක්

මෙම ඉහළ යාමෙන් පසු ඒකක 16257.31 කින් අවසන් වූ අතර පිරිවැටුම සටහන් වූයේ රුපියල් බිලියන 5.4 ක් ලෙසයි.

COMMENTS