ශ්‍රීලනිපයේ නව සන්ධානය පිළිබඳ සාකච්ඡාවක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව සන්ධානය පිළිබඳව සාකච්ඡාවක් එම පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වුණා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙනුයි මෙය පැවැත්වුණේ.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයාව සිටි සුසිල් ප්‍රේමජයන්ත මහතා ද මෙම අවස්ථාවට එක්වුණා.
වත්මන් දේශපාලන තත්ත්වය ඇතුලු කරුණු රැසක් පිළිබඳ මෙහිදි සාකච්ඡා කර තිබෙනවා.