Homeඋණුසුම් පුවත්ඇල්ල ඔඩිසි E ටිකට්පත් වංචාවට 3ක් අත්අඩංගුවටJanuary 23, 2025 12:20 pm 0 ඇල්ල ඔඩිසි දුම්රියේ E ටිකට්පත් වංචාව සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ තාක්ෂණික නිලධාරියෙකු ඇතුළු තුන්දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.