අද ඩොලරයේ අගය

අද ඩොලරයේ අගය

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (11) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා .

ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 294.0153ක් ලෙසයි සටහන් වන්නේ .

එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 302.7727ක් ලෙසයි

COMMENTS