ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්
![ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්](https://www.mynewslanka.com/wp-content/uploads/2025/01/Outside-lead-1-traffice-police-1.jpg)
77 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් නිදහස් චතුරස්‍රය කේන්ද්‍ර කර ගනිමින් පවත්වනු ලබන නිදහස් සමරු උත්සවය සඳහා කොළඹ රථවාහන කොට්ඨාසය මගින් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබේ.
අදාල නිවේදනය පහතින්,
![](https://www.mynewslanka.com/wp-content/uploads/2025/01/111111111111111111.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2025/01/2222222222222222.jpg)