දිවයිනේ බොහෝ ප්‍රදේශවල වායු ගුණත්වය සෞඛ්‍යයට අහිතකර මට්ටමක

අද දිනයේ දී දිවයිනේ බොහෝ ප්‍රදේශවල නගරාශ්‍රිතව වායු ගුණත්වය සෞඛ්‍යයට අහිතකර මට්ටමක පවතින බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කල දෛනික වායු ගුණත්ව තත්ත්ව වාර්තාවේ සඳහන් වෙන්නේ.
ඒ අනුව මෙම තත්ත්වය හෙට (29) පස්වරුව වන විට තත්ත්වය යහපත් වන බවට අපේක්ෂා කරන බවයි එම සංවිධානය සඳහන් කළේ.
එම වායු ගුණත්ව තත්ත්ව වාර්තාව පහතින්,
