Homeඋණුසුම් පුවත්හැරී ජයවර්ධන අභාවප්‍රාප්ත වෙයිFebruary 3, 2025 8:13 am 0 ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාරිකයෙකු වන දේශමාන්‍ය හැරී ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 82 වියේ පසුවුණි.