Homeඋණුසුම් පුවත්හෙට බාර් වැසෙයිFebruary 3, 2025 9:45 am 0 හෙට (04) සුරාසැල් වසා තැබීමට තීරණය කර තිබෙනවා. 77 වන ජාතික නිදහස් සමරු උත්සවය වෙනුවෙන් මෙලෙස සුරාසැල් වසා තැබෙන බවයි සඳහන් වෙන්නේ. අදාළ නීතිය කඩකරන පිරිස් වෙත නීතිමය පියවර ගන්නා බවයි සුරාබදු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.