සිරකරුවන් පිරිසකට අද රාජ්‍ය සමාව හිමිවෙයි

සිරකරුවන් පිරිසකට අද රාජ්‍ය සමාව හිමිවෙයි

77 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් අද (04) සිරකරුවන් පිරිසකට විශේෂ රාජ්‍ය සමාව හිමිවීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව පුරා බන්ධනාගාරගතව සිටින සිරකරුවන් 285ක් අද (04) දිනයේදී නිදහස් කිරීමට නියමිතව ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

විශේෂ රාජ්‍ය සමාවට සුදුසුකම් ලබන පිරිමි සිරකරුවන් 279ක් ද, කාන්තා සිරකාරියන් 6 ක් සිටින බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

COMMENTS