අද ඩොලරයේ අගය
මහ බැංකුව විසින් අද (05) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයේ වෙනසක් සිදුව තිබෙනවා.
ඒ අනුව එහි ගැනුම් මිල සටහන් වන්නේ රුපියල් 295.5140 ක් ලෙසයි.
එමෙන්ම එහි විකුණුම් මිල ලෙස රුපියල් 304.1372 ක් ලෙස සටහන් වෙනවා .