අද ඩොලරය
![අද ඩොලරය අද ඩොලරය](https://www.mynewslanka.com/wp-content/uploads/2025/02/ezgif-65c810b633801.jpg)
ශ්රී ලංකා මහ බැංකුව විසින් අද (06) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා.
ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල රු. 294.5084ක් ලෙසයි සටහන්ව ඇත්තේ.
එමෙන්ම එහි විකුණුම් මිල රු. 303.1764ක් ලෙස වාර්තා වී තිබෙනවා.