Homeඋණුසුම් පුවත්ක්රිෂ් ගොඩනැගිල්ලේ ගින්නක්February 6, 2025 9:26 pm 0 කොළඹ කොටුවේ පිහිටි මහල් 60 කින් සමන්විත ක්‍රිෂ් ගොඩනැගිල්ලේ මහල් දෙකක ගින්නක් හටගෙන තිබෙනවා. ඒ අනුව ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව මේ වන විට කටයුතු කරමින් ඇති බවයි සඳහන් වෙන්නේ.