කොටස් වෙළඳපොළ ඉහළට
![කොටස් වෙළඳපොළ ඉහළට කොටස් වෙළඳපොළ ඉහළට](https://www.mynewslanka.com/wp-content/uploads/2025/02/images-14.jpg)
කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය ඒකක අද (06) දිනයේ 50.63 කින් ඉහළගොස් තිබෙනවා.
ප්රතිශතාත්මක ලෙස එය0.31 %ක ඉහළ යාමක්.
මෙම ඉහළ යාමෙන් පසු ඒකක 16506.73 කින් අවසන් වූ අතර පිරිවැටුම සටහන් වූයේ රුපියල් බිලියන 5.18 ක් ලෙසයි.