කොටස් වෙළඳපොළ ඉහළට

කොටස් වෙළඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය ඒකක අද (06) දිනයේ 50.63 කින් ඉහළගොස් තිබෙනවා.

ප්‍රතිශතාත්මක ලෙස එය0.31 %ක ඉහළ යාමක්.

මෙම ඉහළ යාමෙන් පසු ඒකක 16506.73 කින් අවසන් වූ අතර පිරිවැටුම සටහන් වූයේ රුපියල් බිලියන 5.18 ක් ලෙසයි.

COMMENTS