දිනෙන් දින ඉහළ යන කොටස් වෙළඳපොළ

කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය ඒකක අද (06) දිනයේ 227.95 කින් ඉහළගොස් තිබෙනවා.
ප්රතිශතාත්මක ලෙස එය1.38 %ක ඉහළ යාමක්.
මෙම ඉහළ යාමෙන් පසු ඒකක 16734.68 කින් අවසන් වූ අතර පිරිවැටුම සටහන් වූයේ රුපියල් බිලියන 2 ක් ලෙසයි.