බඩ ඉරිඟු අස්වැන්නෙන් රට ස්වයංපෝෂිත කිරීමට විශේෂ වැඩපිළිවෙළක්
![බඩ ඉරිඟු අස්වැන්නෙන් රට ස්වයංපෝෂිත කිරීමට විශේෂ වැඩපිළිවෙළක් බඩ ඉරිඟු අස්වැන්නෙන් රට ස්වයංපෝෂිත කිරීමට විශේෂ වැඩපිළිවෙළක්](https://www.mynewslanka.com/wp-content/uploads/2025/02/ezgif-537f8b8a33c9f.jpg)
එළැඹෙන යල කන්නයේදී බඩ ඉරිඟු අස්වැන්නෙන් රට ස්වයංපෝෂිත කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව කෘෂිකර්ම හා පශු සම්පත් අමාත්‍යාංශය පවසයි.
නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේ , ඒ අනුව හෙක්ටෙයාර් 20000 ක බඩ ඉරිඟු වගා කිරීමට සැලසුම් කර ඇති බවයි.
බඩ ඉරිඟු අස්වැන්න මිලදී ගැනීමට රජය මැදිහත් වන බවද ඔහු කියා සිටියේ ය.