තෙවන පන්තියේ ආසන වෙන් කිරීමේ පහසුකම යළිත්

තෙවන පන්තියේ ආසන වෙන් කිරීමේ පහසුකම යළිත්

ලබන මාර්තු මස 10 වන දින සිට දුම්රිය කිහිපයක තෙවන පන්තියේ ආසන වෙන් කිරීමේ පහසුකම ඉවත් කිරීමට දුම්රිය සාමාන්‍යාධිකාරි විසින් ගත් තීරණය අද (07) තාවකාලිකව නතර කිරීමට තීරණය කර තිබෙනවා

ඒ අනුව කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන දුම්රිය දෙකක හා තලෙයිමන්නාරම බලා ධාවන වන දුම්රියේ මෙලෙස තෙවන පන්තියේ වෙන් කල ආසන පහසුකම ඉවත් කිරීමටයි තීරණය කර ඇත්තේ

COMMENTS