මන්ත්රී විශ්රාම වැටුප් අහෝසි කිරීමේ යෝජනාව අද පාර් ලිමෙන්තුවට
![මන්ත්රී විශ්රාම වැටුප් අහෝසි කිරීමේ යෝජනාව අද පාර් ලිමෙන්තුවට මන්ත්රී විශ්රාම වැටුප් අහෝසි කිරීමේ යෝජනාව අද පාර් ලිමෙන්තුවට](https://www.mynewslanka.com/wp-content/uploads/2025/02/Sri-Lankan-Parliament-Complex.jpg)
පාර් ලිමේන්තු මන්ත්රීවරුන්ගේ විශ්රාම වැටුප් යෝජනා ක්රමය අහෝසි කිරීම සඳහා වන යෝජනාවක් අද (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
පෞද්ගලික මන්ත්රී යෝජනාවක් ලෙස එය ඉදිරිපත් කරන බව සඳහන්ය.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්රී රවී කරුණානායක මහතා විසින් අදාළ යෝජනාව ඉදිරිපත් කරනු ඇති බව වාර්තා වෙයි.