STF අණදෙන නිලධාරී ධූරය වෙනස් වෙයි

STF අණදෙන නිලධාරී ධූරය වෙනස් වෙයි

ලබන 12 වැනිදා සිට විශේෂ කාර්ය බලකා අණදෙන නිලධාරී තනතුරේ රාජකාරි ඉටු කිරීමට නි. පොලිස්පති ඩී.ජී.එස් ද සිල්වා පත් කර තිබේ.

ඒ, ජාතික පොලිස් කොමිසමේ අනුමැතියට යටත්වයි.

මීට අමතරව තවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු ⁣ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී ඇතැයි පොලිස් මූලස්ථානය නිවේදනය කළේ ය.

COMMENTS