සුන්දර වෙරළ තීරයක් නිර් මාණය කිරීමේ ජාතික වැඩසටහන අදින් ඇරඹේ

ඒ, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන්, මට්ටක්කුලිය කාක දූපත වෙරළ උද්‍යානයේදීයි.
වැඩසටහන ක්‍රියාත්මක වන්නේ, “සුන්දර වෙරළක් – ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක්” යන තේමාවෙන්.
ශ්‍රී ලංකාව වටා වෙරළ කලාප පවතින දිස්ත්‍රික්ක සංඛ්‍යාව, 14 කි.
එම සියලු දිස්ත්‍රික්ක ආවරණය කරමින් වැඩසටහන ක්‍රියාත්මක වන්නේ, දීර්ඝ කාලීන සැලසුමකට අනුවයි.