විදුලි කප්පාදුව සිදුවන කාලසටහන එළියට

විදුලි කප්පාදුව සිදුවන කාලසටහන එළියට

විදුලි සැපයුම් පද්ධතියේ ඇති වූ තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා අද (10) සහ හෙට (11) දින දෙකේ පැය එකහමාර බැගින් විදුලි කප්පාදුවක් සිදු කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ අනුව එම විදුලි කප්පාදුව සිදුකරනු ලබන කාල සටහන එම මණ්ඩලය විසින් මේ වන විට ප්‍රකාශයට පත් කර ඇත.

එය පහතින්.

විදුලි කප්පාදුව සිදුවන කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ by poornima on Scribd