ලිට්රෝ ගෑස් මිලේ වෙනසක් නෑ
![ලිට්රෝ ගෑස් මිලේ වෙනසක් නෑ ලිට්රෝ ගෑස් මිලේ වෙනසක් නෑ](https://www.mynewslanka.com/wp-content/uploads/2025/02/1640027238-Litro-Gas-to-display-LP-gas-composition-on-cylinders-L.jpg)
මෙම මාසයට අදාළ ලිට්රෝ ගෘහස්ථ ගෑස් මිලේ වෙනසක් සිදු නොවන බව ලිට්රෝ ගෑස් සමාගම පවසයි.
එහි සභාපති චන්න ගුණවර්ධන මහතා ඒ බව සඳහන් කරයි.
ලිට්රෝ ගෘහස්ථ ගෑස් මිල (කොළඹ දිස්ත්රික්කයට අදාළ) පහතින් දැක්වෙයි.
12.5Kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3,690ක් ද 5Kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,482ක් ද 2.3Kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 694ක් ද වෙයි.