කොටස් වෙළෙඳපොලේ ඉහළ යාමක්
අද (13) කොටස් වෙළෙඳපොලේ ඉහළ යාමක් පෙන්නුම් කර තිබෙනවා.
ඒ අනුව දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 239.92කින් ඉහළ ගොස් ඇති බව සඳහන්,
එම දර්ශකය දැක්වුණේ ඒකක 116,578.22 ලෙසයි.
ඒ අනුව දිනය අවසානයේ පිරිවැටුම රුපියල් බිලියන 3.5ක් ලෙස දැක්වුණා.