කොටස් වෙළෙඳපොලේ ඉහළ යාමක්
![කොටස් වෙළෙඳපොලේ ඉහළ යාමක් කොටස් වෙළෙඳපොලේ ඉහළ යාමක්](https://www.mynewslanka.com/wp-content/uploads/2025/02/ezgif-13ef3e93156021.jpg)
අද (13) කොටස් වෙළෙඳපොලේ ඉහළ යාමක් පෙන්නුම් කර තිබෙනවා.
ඒ අනුව දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 239.92කින් ඉහළ ගොස් ඇති බව සඳහන්,
එම දර්ශකය දැක්වුණේ ඒකක 116,578.22 ලෙසයි.
ඒ අනුව දිනය අවසානයේ පිරිවැටුම රුපියල් බිලියන 3.5ක් ලෙස දැක්වුණා.