මේ මාසයේ අස්වැසුම දීමනාව අද බැංකු ගිණුම් වෙත

මේ මාසයේ අස්වැසුම දීමනාව අද බැංකු ගිණුම් වෙත

මෙම මාසයට අදාළ අස්වැසුම දීමනාව අද (13) ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

ප්‍රතිලාභ හිමිවන පවුල් සංඛ්‍යාව, 1,725,795 කි.

ඔවුගේ ගිණුම් වෙත බැර කෙරෙන මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 12කට අධිකයි.