යෝෂිත ට සහ ඩේසිට එරෙහිව අධිචෝදනා ගොනු කෙරේ

යෝෂිත ට සහ ඩේසිට එරෙහිව අධිචෝදනා ගොනු කෙරේ

යෝෂිත රාජපක්ෂට සහ ඩේසි ෆොරස්ට් වික්‍රමසිංහට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කරමින් නඩු පවරා තිබේ.

COMMENTS