Homeඋණුසුම් පුවත්යෝෂිත ට සහ ඩේසිට එරෙහිව අධිචෝදනා ගොනු කෙරේFebruary 14, 2025 4:46 pm 0 යෝෂිත රාජපක්ෂට සහ ඩේසි ෆොරස්ට් වික්රමසිංහට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කරමින් නඩු පවරා තිබේ.