පිළිකා හේතුවෙන් වසරකට මෙරට ළමා හා යොවුන් මරණ 250ක්

පිළිකා හේතුවෙන් වසරකට මෙරට ළමා හා යොවුන් මරණ 250ක්

ජාත්‍යන්තර ළමා පිළිකා දිනය අදට යෙදී තිබේ.

මෙවර එහි තේමාව උද්යෝගිමත්ව ක්‍රියාත්මක වෙමු යන්නයි.

මෙරටින් වාර්ෂික හමුවන ළමා පිළිකා රෝගින් සංඛ්‍යාව 1200කට ආසන්නයි.

පිළිකා හේතුවෙන් ළමා හා නව යොවුන් වයසේ පසුවන පිරිස් වසරකට 200 ත් 250 ත් අතර ආසන්න සංඛ්‍යාවක් මියයන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික පිළිකා මර්ධන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සුරාජ් පෙරේරා මහතා සඳහන් කළේ ය.

COMMENTS