Homeඋණුසුම් පුවත්ප්රවීණ ගායන ශිල්පිනී අමිතා වැදිසිංහ අභාවප්‍රාප්ත වෙයිFebruary 20, 2025 10:18 am 0 ප්‍රවීණ ගායන ශිල්පිනී අමිතා වැදිසිංහ අභාවප්‍රාප්ත වෙයි ප්‍රවීණ ගායන ශිල්පිනී අමිතා වැදිසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. අද (20) උදෑසන ඇය මෙලෙස ජීවිතයෙන් සමුගත් බව පවුලේ ආරංචි මාර් ග පැවසීය.