OnmaxDT ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

OnmaxDT ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

ඔන්මැක්ස් ඩීටී මූල්‍ය වංචාවේ ප්‍රධාන සැකකරු ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඔහුව දිවයිනට රැගෙන ඇවිත් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

නීතිවිරෝධී පිරමීඩ ගණුදෙනු සිදුකිරීම සඳහා දත්ත ගබඩා පවත්වාගෙන යාම ඇතුලු චෝදනා ඔහුට එල්ල වී තිබෙනවා.

COMMENTS