කොටස් වෙළඳපොළ ඉහළට

කොටස් වෙළඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය ඒකක අද (21) දිනයේ 30.34කින් ඉහළගොස් තිබෙනවා.

ප්‍රතිශතාත්මක ලෙස එය0.18 %ක ඉහළ යාමක්.

මෙම ඉහළ යාමෙන් පසු ඒකක 16889.31 කින් අවසන් වූ අතර පිරිවැටුම සටහන් වූයේ රුපියල් බිලියන 3.5 ක් ලෙසයි.

COMMENTS