මොරටුව සරසවියේ රසායනික ද්‍රව්‍ය කාන්දුවක්

මොරටුව විශ්වවිද්‍යාලයේ විද්‍යාගාරයේ රසායනික ද්‍රව්‍ය කාන්දුවක් සිදුවෙන බව වාර්තා වෙයි.
ඒ අනුව කොළඹ ගිනිනිවන ඒකකයේ රථ 3ක් සහ පරමාණුක බලශක්ති අධිකාරීයේ නිලධාරීන් කණ්ඩායමක් ද අදාළ ස්ථානයට ගොස් ඇති බව වාර්තා වෙයි.