Homeඋණුසුම් පුවත්මැතිවරණ කොමිෂන් සභාවේ තීරණාත්මක රැස්වීමක් අදFebruary 27, 2025 11:53 am 0 මැතිවරණ කොමිෂන් සභාවේ රැස්වීමක් අද (27) පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙම රැස්වීමේදී ඉදිරි මැතිවරණ සහ කොමිසමේ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි සඳහන් වෙන්නේ.