කොටස් වෙළඳපොළ ඉහළට

කොටස් වෙළඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය ඒකක අද (27 ) දිනයේ 85.76 කින් ඉහළගොස් තිබෙනවා.

ප්‍රතිශතාත්මක ලෙස එය0.52 %ක ඉහළ යාමක්.

මෙම ඉහළ යාමෙන් පසු ඒකක 16430.77 කින් අවසන් වූ අතර පිරිවැටුම සටහන් වූයේ රුපියල් බිලියන 1.6 ක් ලෙසයි.

COMMENTS