මැතිවරණ කොමිෂන් සභාවේ තීරණාත්මක රැස්වීමක් අද

මැතිවරණ කොමිෂන් සභාවේ තීරණාත්මක රැස්වීමක් අද

මැතිවරණ කොමිෂන් සභාවේ රැස්වීමක් අද (27) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙම රැස්වීමේදී ඉදිරි මැතිවරණ සහ කොමිසමේ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි සඳහන් වෙන්නේ.

COMMENTS