සංජීව ඝාතන සිද්ධියේ රහස් වාර් තාවක් අධිකරණයට

සංජීව ඝාතන සිද්ධියේ රහස් වාර් තාවක් අධිකරණයට

සංවිධානාත්මක අපරාධකරුවකු වන සංජීව කුමාර සමරරත්න ඝාතනය සම්බන්ධයෙන් රහස්‍ය වාර්තාවක්, විමර්ශනය මෙහෙයවන කොළඹ අපරාධ කොට්ඨාශය (CCD) විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇති බවට වාර්තා වනවා.

මෙම වාර්තාව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලිගේ නිල කාමරයේදී භාරදී ඇති අතර, එහි සොයාගැනීම් මත පදනම්ව, අධිකරණය පොලිසියට නියෝග කිහිපයක් නිකුත් කර තිබෙනවා.

පෙබරවාරි 19වැනිදා උදෑසන අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළ අංක 05 උසාවි කාමරය තුළ නඩුවක් විභාග වෙමින් තිබියදී සංවිධානාත්මක අපරාධකරුවකු වන සංජීව කුමාර සමරරත්න ට වෙඩි තබා ඝාතනය කෙරුණා.

COMMENTS