නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත්

උත්සව සමයේ ජනතාවට හිඟයකින් තොරව අතවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා ඇතැයි වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.
අමාත්‍යවරයා සඳහන් කළේ, ව්‍යාපාරික ප්‍රජාව සමග සාකච්ඡා කර, අඩු මිලට භාණ්ඩ ලබාදීමට කටයුතු කරන බවයි.