වැලිගම පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිගේ වැඩ තහනම්

වැලිගම පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිගේ වැඩ තහනම්

වැලිගම පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.

ඒ පසුගිය 2023 වසරේ සිදුකළ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙනි.

COMMENTS