ශ්‍රී දළදා දැක්මේ ආරක්ෂාවට පොලිසියේ 10,000 ක්

ලබන මස 18 වැනිදා සිට පැවැත්වෙන ශ්‍රී දළදා දැක්මේ ආරක්ෂාවට පොලිසියේ 10,000 ක් යෙදවීමට තීරණය කර තිබේ.
මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර එස් අබේකෝන් මහතා පැවසුවේ, ලබන මස 27 වැනිදා දක්වා විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බවයි.