පොලීසියේ ඉහළ පුටු රැසකට ස්ථාන මාරුවීමක්

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් සහ පොලිස් ස්ථානාධිපතිවරුන් රැසකට ස්ථාන මාරු වීම් ලබා දීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් එම මූලස්ථානය පැවසුවේ ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි එම ස්ථාන මාරු වීම් ලබා දුන් බවය.
එම සම්පූර්ණ ලැයිස්තුව පහතින්,



