මෙරට ජනතාවගෙන් මිලියන 2කට වකුගඩු රෝග

මෙරට ජනතාවගෙන් මිලියන 2කට වකුගඩු රෝග

මෙරට ජනතාවගෙන් මිලියන 2.2 ක් වකුගඩු රෝගවලට ගොදුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මාලිගාවත්ත, ජාතික වකුගඩු රෝහලේ විශේෂඥ වෛද්‍ය අනුපමා ද සිල්වා මහත්මිය සඳහන් කළේ, දියවැඩියාව ආශ්‍රිත වකුගඩු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බවයි.

COMMENTS