මෙරට ජනතාවගෙන් මිලියන 2කට වකුගඩු රෝග

මෙරට ජනතාවගෙන් මිලියන 2.2 ක් වකුගඩු රෝගවලට ගොදුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
මාලිගාවත්ත, ජාතික වකුගඩු රෝහලේ විශේෂඥ වෛද්‍ය අනුපමා ද සිල්වා මහත්මිය සඳහන් කළේ, දියවැඩියාව ආශ්රිත වකුගඩු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බවයි.