ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කරයි

පසුගිය වසරේ සැප්තැම්බර් මස 15 වැනි දින පැවැති ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් නිකුත් කර තිබෙනවා
ඒ අනුව එම ප්‍රතිඵළ විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස විභාග අංකය ඇතුළත් කිරීමෙන් ලබා ගත හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ .
එමෙන්ම මෙම විභාගයේ ප්‍රතිභල සම්බන්ධයෙන් යම් කිසි විමසීමක් වේ නම් ඒ සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවර්ධන හා ප්‍රතිඵල ශාඛාවේ පහත සඳහන් දුරකථන අංක වෙත ඇමතීමෙන් ලබා ගත හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසනවා .
ක්ෂණික ඇමතුම් – 1911
දුරකථන අංක – 0112784208, 0112784527, 0112785922, 0112784422