GMOA වර් ජනයකට සැරසෙයි

GMOA වර් ජනයකට සැරසෙයි

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක දූෂණය කිරීමේ සිද්ධියට මුල් වූ සැකකරු හෙට (12) දිනය තුළ අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන මෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) රජයෙන් ඉල්ලා සිටියි.

කෙසේ නමුත් හෙට දිනය තුළ ඔහුව අත්අඩංගුවට ගැනීමට නොහැකි වුවහොත්, සමස්ත උතුරුමැද පළාතේම වර්ජනයක් සිදුකරන බවට ඔවුන්ට අනතුරු අඟවා ඇත

COMMENTS