අස්වැසුම දීමනාව අද බැංකු ගිණුම් වෙත

අස්වැසුම දීමනාව අද බැංකු ගිණුම් වෙත

2025 මාර් තු මාසය සඳහා වන අස්වැසුම දීමනාව අද (12) දිනයේ බැංකු ගිණුම් වෙත බැර කෙරෙනවා.

නිවේදනයක් නිකුත් කරමිනුයි සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය මේ බව දැනුම් දී ඇත්තේ .

ඒ අනුව රු. 12,597,695,000ක මුදලක් ප්‍රතිලාභ පවුල් 1,732,263ක් අතරේ බෙදා හැරීමට නියමිතයි .

අදාළ ප්‍රතිලාභීන්ට ඒ අනුව තමාට හිමි දීමනාව අස්වැසුම බැංකු ගිණුමෙන් ලබාගත හැකියි

COMMENTS