කොටස් වෙළඳපොළ ඉහළට

කොටස් වෙළඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය ඒකක අද (12 ) දිනයේ 150.57 කින් ඉහළගොස් තිබෙනවා.

ප්‍රතිශතාත්මක ලෙස එය0.96 %ක ඉහළ යාමක්.

මෙම ඉහළ යාමෙන් පසු ඒකක 15,861.14 කින් අවසන් වූ අතර පිරිවැටුම සටහන් වූයේ රුපියල් බිලියන 2,4ක් ලෙසයි.

COMMENTS