Homeඋණුසුම් පුවත්බටලන්ද කොමිෂන් වාර් තාව පාර් ලිමෙන්තුවේ සභාගත කෙරේMarch 14, 2025 10:46 am 0 බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කළේය. ඒ, සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා විසිනි. ඔහු එහිදී වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරමින් විශේෂ ප්‍රකාශයක්ද නිකුත් කළේය.