පාසල් දරුවන්ට ලබා දුන් වවුචර් පත්වල වලංගු කාලය දීර් ඝ කරයි

පාසල් දරුවන්ට ලබා දුන් වවුචර් පත්වල වලංගු කාලය දීර් ඝ කරයි

පාසල් සිසුන් වෙනුවෙන් ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා රජය විසින් ලබා දී ඇති රු 6,000ක වවුචර්පතෙහි වලංගු කාලය දීර්ඝ කර තිබෙනවා .

නිවේදනයක් නිකුත් කරමිනුයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.

ඒ අනුව හෙට (15) දිනයේ අවසන් වීමට තිබූ වලංගු කාලය එළැඹෙන මාර්තු 31 වන දා දක්වා දීර් ඝ කර තිබෙනවා .

COMMENTS