කොටස් වෙළඳපොළ ඉහළට

කොටස් වෙළඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය ඒකක අද (18 ) දිනයේ 12.00 කින් ඉහළගොස් තිබෙනවා.

ප්‍රතිශතාත්මක ලෙස එය0.08 %ක ඉහළ යාමක්.

මෙම ඉහළ යාමෙන් පසු ඒකක 15,406.16 කින් අවසන් වූ අතර පිරිවැටුම සටහන් වූයේ රුපියල් බිලියන 1.2ක් ලෙසයි.

COMMENTS